1990 දශකය
මෙම දශකයේදී ආභරණ තැනීමට වීදුරු ගල් වර්ග, තිරිවානා ගල්
වර්ග හා වර්ණ ගැන්විය හැකි මාල වර්ග, බීඩ්ස් හා පබළු අත්පළදනා සඳහා භාවිතා විය.
රිදී ආභරණ හා රිදී වර්ණයන්ගෙන් යුතු අනෙකුත් ලෝහ වර්ග ප්ලාස්ටික් භාවිතයට ගත් ද්‍රව්‍ය
විය. මේ කාලයේදී ගෙලට හිර වූ වෝකර් මාල ජනප්‍රිය වූ අතර මෝස්තරයට අනුව වෙන්වූ වර්ණ
භාවිතය දැකගත හැකිවිය. පිරිමි අභරණ විලාසිතා ලෙස මාල ගිවිස ගැනීමේ මුදු ආදිය
පැලදීම ආරම්භ විය. මල් මෝස්‌තර මේ කාලයේ ජනප්‍රිය විය.
2000 දශකය
මෙම දශකයේ දී ගල් වර්ග භාවිත කිරීම දැකගත හැකිවිය.
අරුමෝසම් දියමන්ති ලෙස හඳුන්වන පබළු මෙන් කෘතිමව නිර්මාණය කෙරෙන ගල් වර්ගයක්
භාවිතය ආරම්භ විය. වටිනාකමින් ඉහල අභාරණ සඳහා දියමන්ති භාවිත විය. මේ කාලයේදී රිදී
හා රත්‍රන් ප්ලාස්ටික් ලී වර්ග ප්ලැටිනම් ආදී ද්‍රව්‍ය භාවිතයට ගත් ද්‍රව්‍ය අතර වේ. මෝස්‌තර රටා ලෙස
විශාල රවුම් කරාබු, පොටවල් කිහිපයකින් යුතු චේන් මාල, කොක්ටේල් මුදු හා වෝකර් මාල
යලිත් විලාසිතා අතරට පැමිණීම දැකගත හැකිය. පුද්ගලික කැමැත්ත මත අභරණ මෝස්‌තර
නිර්මාණය විය. මෙම විලාසිතා බිහිවීම සඳහා
හිප්-පොප් සංගීත ශෛලියේ බලපෑම,අප්‍රිකානු
හා මැද පෙරදිග විලාසිතා වල බලපෑම හිප්-පොප් ශෛලියේ ගායිකාවන්ගේ
විලාසිතාවල බලපෑම මත නිර්මාණය විය.
2010 දශකය
good
ReplyDeleteවර්ණ: ආභරණ විලාසිතාවේ විසිවසක ගමන් මග >>>>> Download Now
Delete>>>>> Download Full
වර්ණ: ආභරණ විලාසිතාවේ විසිවසක ගමන් මග >>>>> Download LINK
>>>>> Download Now
වර්ණ: ආභරණ විලාසිතාවේ විසිවසක ගමන් මග >>>>> Download Full
>>>>> Download LINK mo
THANKZ
ReplyDeleteWell done
ReplyDeleteNiyamiii
ReplyDelete