Total Pageviews

Monday, July 10, 2017

ලොව කඩදාසි ගවුම් නිර්මාතෘවරිය - Eugenia Zolota




ලෝකයේ බිහි වූ කලාකරුවන් අතරින් වෙනස් වූ නිර්මාණ හැකියාවන් ඇති ම් දිනවල අන්තර්ජාලය ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත් කලාකාරිනියක් ලෙස Eugenia Zolota හැඳින්විය හැකිය. ඒ කඩදාසි වලින් හැඩ මැවූ ගවුම් නිර්මාණයකි. Contemporary art ලෙස ඇය මෙම කලාව හඳුන්වනු ලබයි. ය මේ සඳහා විශාල ප්‍රමාණයේ කඩදාසි භාවිත කරමින් කැටයම් කරමින් නිර්මාණය කරයි.

කුඩා කලයේ සිටම විනෝදාංශයක් වූ දෙය අදටත් විනෝදාංශයක් ලෙස සිදුකරනු ලබයි. ඇය මෙම නිර්මාණ සිදු කරමින් ඒවා බොහෝ දෙනා සමඟ බෙදා ගනු ලබයි. යුක්‍රෙනු ජාතික කාන්තාවක් වන ඇය දැන් වෘත්තිමය වශයෙන් කලාකාරිනියකි. Eugenia ගේ කුඩා කල විනිදන්ශයක් වූ මෙම නිර්මාණ හැකියාව අද වන විට අගේ වෘත්තීය වී හමාරය.තමන් මෙම ක්‍රියාව පිළිබඳව නොතේරෙන කාලයේ සිට බොහෝ ඇල්මක් දක්වා ඇති බව සඳහන් කර තිබේ. කුඩා කාලයේදී ගෙදර ඇති කුඩා පිහියක් ගෙන එමගින් කඩදාසියක් හැඩ කිරීමට ඇය පටන්ගෙන තිබේ. ය මුල්ම වශයෙන් තම නිර්මාණ හැකියාව පෙන්නුම් කරනු ලැබුවේ සුබපැතුම් පතක් මගිනි.ඒ 2007 වසරේදී ය. එහිදී තමන් කළ එම නිර්මාණය සඳහා බොහෝ දෙනෙකුගෙන් පැසසුම් හිමිව තිබේ. එතැන් පටන් අයගේ නිර්මාණ හැකියාව කෙමෙන් වැඩි දියුණු විය. 


Eugenia මෙම නිර්මාණ සිදු කිරීමට පටන් ගන්නේ ඇය නින්දට යන වෙලාව තුලදීය. එම කාලයේ ඇයට නිදහසේ නිර්මාණයන් සිදු කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කරයි. දවසේ අනෙකුත් කාලයේදී ය සාමාන්‍ය පරිදි ගෙදර දොරේ වැඩකටයුතු සිදු කරයි.

Eugenia සිය වෘත්තීය ලෙස මෙම නිර්මාණයන් සිදු කරයි.ඇය බොහෝ ලෙස මෙම කලාවට ඇලුම් කිරීම අයගේ ජිවිතයේ සාර්ථකත්වයට ගෙනගිය බව නොරහසකි.
  (උ.ගැ.)

2 comments:

  1. වර්ණ: ලොව කඩදාසි ගවුම් නිර්මාතෘවරිය - Eugenia Zolota >>>>> Download Now

    >>>>> Download Full

    වර්ණ: ලොව කඩදාසි ගවුම් නිර්මාතෘවරිය - Eugenia Zolota >>>>> Download LINK

    >>>>> Download Now

    වර්ණ: ලොව කඩදාසි ගවුම් නිර්මාතෘවරිය - Eugenia Zolota >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete